News 1st දහවල් ප්රධාන ප්රවෘත්ති ප්රකාශය – 2020/11/12
#LunchTimeNews
Subscribe us:
Watch more videos:
Like us on Facebook:
Follow us via Twitter:
Newsfirst.lk Sri Lanka’s Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st
අනේ වසනාවන් මහින්ද
මහත්තය බොරු නෙමේනෙ
කියන්නෙ අර දෙදාස් පහලොවට
පෙර ආර්ථි වර්ධනය %8 කින් %7 කන් ඉහල කියල බින්දුවට කඩා
වැටුනු ආර්ථිකයක් සගවා හිටිය
වගේද හර්ෂද සිල්වා මහතා නෙනි
කොරහෙ කිඹුල්ලු නොදැක ඉන්නවද අපි ලෝකෙට නය නැත්නම් කන්න නැතිව මියයැදුනත්
කමක්නෑ අපි ජාතියක් හැටියට
නයත් නෑ බයත් ඒක ඇත්තම නම්
මහින්ද මහත්තයෝ එක වේලක්
හරි කාල අපි ඉන්නම් හැබැයි බොරුවට වන්චාවට වැඩි ආයුෂනෑ
මහින්ද අගමැති තුමෝ එදා කීවෙත්
බොරු අදත් බොරු නොවේ නේද
කියන්නෙ කොවිට් ආධාර කෝටි
එකසිය හැට කාටද දුන්නෙ දීපල්ල
සමුර්දි අය විතරක් නෙමේ කල සුවන් රැකිවත් නැති සමුර්දියත් නැති වුන් කොළඹ කොයිතරම්
ඉන්නවද උන් අද දරුපවුල් පිටින්
ගේ ඇතුලෙ වැලිද කන්නෙ
පොලීසියෙ රෝහන මහත්තය
කියනව ලඟම කඩෙන් බඩු
ගන්නලු ලගම තියෙන්නෙ
කලු කඩයක් හාල් කි 115 ක් 120 යි
පොල් ගෙඩිය කුඩාම 95 යි සීනි 135
ලුනු 300 යි අල 200 යයි බිල් දෙන්නෙ නෑ උබලට කියන්න පුලුවන් අසරණ වෙලා ඉන්නෙ
නැතිබැරි අපි ලෝකෙට පරකාශෙ
ගෙදරට මර ගාතෙ ටවුමට ඈත
ගමට ඇවිත් බලාපියව් කොළඹ
වහල කියනව එලියට යන්න එපාලු
අඹු දරුවො කන්නෙ වැලිද පොලවෙ
පස්ද කියන උබලට මොනවගෙන් අඩුපාඩුද කියන එකයි අල්ලා දඩ හෝ හිර ගේ අසරණ තැලෙන පෙලෙන ජනතාවටම තමයි කොරෝනා
Weradi karapu awunata mona pierce arr mokatada oukn maralama danna teyanna
මෙිමෝඩඉන්ට. ඉක්මනට. මැරෙන්න. හිතිලා. කිසිම දුරස්තබාවයක් නෑ. පේස් මාස් එකඑරියට. දමාගන. නෑ තවකාලයක්. හිරේට නිඉමලරප්නම. ඔන